සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:21

وَقَاسَمَهُمَا إِنِّي لَكُمَا لَمِنَ النَّاصِحِينَ

සැබැවින්ම මම (මේ ගැන) නුඹලා දෙදෙනාට උපදෙස් දෙන්නන් අතුරින් වීමි යැයි ඔවුන් දෙදෙනාට ඔහු දිවුරා පැවසුවේය.

තෆ්සීර්

ඔවුන් දෙදෙනා හට ඔහු අල්ලාහ් මත දිවුරා මෙසේ පැවසීය. "අහෝ ආදම් හා හව්වා! සැබැවින්ම මම ඔබ දෙදෙනා වෙත කවර කරුණක් පෙන්වා දුන්නේද ඒ පිළිබඳ උපදෙස් දෙන්නන් අතුරින් කෙනෙකි."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න