Al-Mukhtasar
Al-A'raf · 7:21
وَقَاسَمَهُمَا إِنِّي لَكُمَا لَمِنَ النَّاصِحِينَ
සැබැවින්ම මම (මේ ගැන) නුඹලා දෙදෙනාට උපදෙස් දෙන්නන් අතුරින් වීමි යැයි ඔවුන් දෙදෙනාට ඔහු දිවුරා පැවසුවේය.
මෙම තෆ්සීර් අරාබි බසිනි. මෙම පදය ඔබේ භාෂාවෙන් කියවන්න: Al-Mukhtasar
وحلف لهما بالله: إني لكما - يا آدم وحواء - لمن الناصحين فيما أشرت عليكما به.