සූරා 67 · ජුස් 29
Al-Mulk · 67:14
أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
(සියල්ල) මැවූ ඔහු (අභ්යන්තරය පිළිබඳ ව) නොදන්නේද? ඔහු සියුම් ඥානීය. අභිඥානවන්තය. (යැයි දැනගනු.)
තෆ්සීර්
මැවීම් සියල්ල මැවූ මැවුම්කරුවාණන් රහසිගත දෑ හා රහසින් සඟවන දෑ ගැන නොදන්නේ ද? ඔහු ඔහුගේ ගැත්තන් කෙරෙහි මෛත්රීය. ඔවුන්ගේ තොරතුරු පිළිබඳ මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න