සූරා 67 · ජුස් 29
Al-Mulk · 67:13
وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ ۖ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
නුඹලාගේ ප්රකාශයන් රහසිගත ව කියනු. නැතහොත් එය හඬ නගා කියනු. නියත වශයෙන්ම ඔහු සිත්හි ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
තෆ්සීර්
අහෝ ජනයිනි! නුඹලාගේ ප්රකාශයන් නුඹලා සැඟවුවද එය නුඹලා ප්රසිද්ධ කළ ද සැබැවින්ම අල්ලාහ් එය දනී. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ ගැන මැනවින් දන්නාය. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න