සූරා 67 · ජුස් 29
Al-Mulk · 67:12
إِنَّ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ
නියත වශයෙන්ම අදෘශ්යමානයෙහි තම පරමාධිපතිට බිය වන අය වනාහි ඔවුනට සමාව හා මහත් වූ තිළිණයක් ඇත.
තෆ්සීර්
සැබැවින්ම තමන් හුදකලාවෙහි සිටිය දී අල්ලාහ්ට බියවන්නන් වනාහි, ඔවුනට ඔවුන්ගේ පාපකම්වලට සමාව ඇත. එමෙන්ම මහඟු තිළිණයක් ද ඇත. එය ස්වර්ගයයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න