සූරා 35 · ජුස් 22
Fatir · 35:35
الَّذِي أَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِنْ فَضْلِهِ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ
“ඔහු වනාහි ඔහුගේ භාග්යයෙන් සදාතනික නිවහනෙහි අප පදිංචි කළ අය වේ. එහි අපට කිසිදු පරිශ්රමයක් ඇති නොවෙයි. තවද එහි අපට කිසිදු ආයාසයක් ද ඇති නොවෙයි.”
තෆ්සීර්
"ඔහුගේ භාග්යයෙන් (නැවත හැරීමක් නැති) සදාතනික නිවහනට ඔහු අප ගොඩ බැස්සුවේය. අප විසින් කිසිදු හැරීමක් හෝ ශක්තියක් හෝ නොමැත. එහි අපට කිසිදු වෙහෙසක් හෝ ආයාසයක් හෝ ඇති නොවෙයි."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න