සූරා 35 · ජුස් 22
Fatir · 35:26
ثُمَّ أَخَذْتُ الَّذِينَ كَفَرُوا ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
පසු ව මම ප්රතික්ෂේප කළවුන් හසු කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?
තෆ්සීර්
ඒ සමගම අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කොට, ඔහු අබියසින් එම දූතවරුන් ගෙන ආ දෑහි ඔවුන්ව ඔවුහු විශ්වාස නොකළෝය. එහෙයින් ප්රතික්ෂේප කළවුන්ව මම විනාශ කළෙමි. අහෝ දූතය! ඔවුන්ව මා විනාශ කිරීමෙන් ඔවුන් වෙත මාගේ දඬුවම කෙසේ වී දැ?යි සිතා බලනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න