සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:98
إِنَّمَا إِلَٰهُكُمُ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ وَسِعَ كُلَّ شَيْءٍ عِلْمًا
නුඹලාගේ දෙවියා අල්ලාහ්ය. ඔහු වනාහි ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. සියලු දෑ පිළිබඳ දැනුමෙන් ඔහු ව්යාප්තය.
තෆ්සීර්
අහෝ ජනනියි! සැබෑ ලෙසින්ම නැමදුමට ලක් විය යුත්තේ අල්ලාහ්ය. ඔහු හැර සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙකු නැත. ඔහු සියලු දෑ දැනුමෙන් ආවරණය කර ඇත. ශුද්ධවන්තයාණන්හට කිසියම් දෙයක දැනුම මඟ හැරෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න