සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:115
وَلَقَدْ عَهِدْنَا إِلَىٰ آدَمَ مِنْ قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا
මීට පෙර ද අපි ආදම් වෙත ප්රතිඥාවක් දුන්නෙමු. නමුත් ඔහු අමතක කළේය. තවද අපි ඔහු වෙත ස්ථාවරත්වයක් නොදුටුවෙමු.
තෆ්සීර්
මීට පෙර නියමිත ගසින් අනුභව නොකරන මෙන් අපි ආදම්ට අනුශාසනා කළෙමු. එයින් අපි ඔහුව වැළැක්වූයෙමු. එහි අවසන් විපාකය ද අපි පැහැදිළි කළෙමු. පසුව එම අනුශාසනාව ඔහු අමතක කොට එම ගසින් අනුභව කළේය. ඒ ගැන ඉවසීමෙන් නොසිටියේය. කවර කරුණක් අපි ඔහුට උපදෙස් දුන්නේ ද එය ආරක්ෂා කිරීමේ ස්තීර ශක්තියක් ඔහු තුළ අපි නොදුටුවෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න