Ash-Sharh

سورة الشرح

සූරා 94 · මක්කා · 8 පද

94:1ජුස් 30 · පි. 596

أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ1

අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද?
94:2ජුස් 30 · පි. 596

وَوَضَعْنَا عَنْكَ وِزْرَكَ2

නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.
94:3ජුස් 30 · පි. 597

الَّذِي أَنْقَضَ ظَهْرَكَ3

නුඹේ පිට තළමින් තිබූ
94:4ජුස් 30 · පි. 597

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ4

තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු.
94:5 · With hardship comes easeජුස් 30 · පි. 597

فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا5

එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත.
94:6 · Indeed, with hardship comes easeජුස් 30 · පි. 597

إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا6

සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.
94:7ජුස් 30 · පි. 597

فَإِذَا فَرَغْتَ فَانْصَبْ7

එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) නැගී සිටිනු.
94:8ජුස් 30 · පි. 597

وَإِلَىٰ رَبِّكَ فَارْغَبْ8

තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න