සූරා 94 · ජුස් 30
Ash-Sharh · 94:2
وَوَضَعْنَا عَنْكَ وِزْرَكَ
නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.
තෆ්සීර්
ඉකුත් ව ගිය නුඹේ පාපයන් සඳහා අපි නුඹට සමාව දුනිමු. නුඹ සිටි අඥාන යුගයේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න