සූරා 94 · ජුස් 30

Ash-Sharh · 94:4

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ

තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු.

තෆ්සීර්

අහෝ මුහම්මද්! ඔබ ගැන සිහිකිරීම අපි උසස් කළෙමු. එය අදාන් ඉකාමත් හා වෙනත් තැන්වලදී ඔබ ගැන සිහිපත් කරන තරමට විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න