At-Tin

سورة التين

සූරා 95 · මක්කා · 8 පද

95:1ජුස් 30 · පි. 597

وَالتِّينِ وَالزَّيْتُونِ1

අත්තික්කා හා ඔලිව් මත ද,
95:2ජුස් 30 · පි. 597

وَطُورِ سِينِينَ2

සිනායි කන්ද මත ද,
95:3ජුස් 30 · පි. 597

وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ3

අභයදායී මෙම නගරය මත ද දිවුරමින්.
95:4ජුස් 30 · පි. 597

لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ4

සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.
95:5ජුස් 30 · පි. 597

ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ5

පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි නැවත පත් කළෙමු.
95:6ජුස් 30 · පි. 597

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ6

විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත.
95:7ජුස් 30 · පි. 597

فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ7

එබැවින් ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?
95:8ජුස් 30 · පි. 597

أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ8

විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න