සූරා 97 · ජුස් 30
Laylat al-Qadr · Al-Qadr 97:1
إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ
නියත වශයෙන්ම අපි එය බලගතු රාත්රියෙහි පහළ කළෙමු.
තෆ්සීර්
රමළාන් මාසයේ කද්ර් රාත්රියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල් කුර්ආනය පහළ කිරීමට අපි ආරම්භ කළාක් මෙන්ම අල් කුර්ආනය මුළුමණින්ම එවැනි රාත්රියක අපි පහළ අහසට පහළ කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න