සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:6
يُجَادِلُونَكَ فِي الْحَقِّ بَعْدَمَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى الْمَوْتِ وَهُمْ يَنْظُرُونَ
බලා සිටිය දී ම මරණය වෙත ඔවුන් මෙහෙයවනු ලබන්නාක් මෙන් (යුද වැදීම අවශ්ය බව ඔවුනට) පැහැදිලි වූවායින් පසු ඔවුහු සත්යය සම්බන්ධයෙන් නුඹ සමඟ තර්ක කරති.
තෆ්සීර්
ආදේශ තබන්නන් සමග යුද්ධයක් ඇති වන බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, එම විෂයයෙහි දෙවියන් විශ්වාස කරන්නන් අතර සිටි පිරිස නුඹ සමග වාද කරති. එය ඔවුනට මරණය සඳහා ඇදගෙන යනු ලැබ එය ඔවුන්ගේ ඇස් පනාපිට බලන්නාක් මෙන් විය. යුද්ධය සඳහා බැහැර වීමට ඔවුන් දැඩි ලෙස පිළිකුල් කළේ එබැවිණි. එමෙන්ම ඒ සඳහා එහි ත්යාග නොලැබීමත් ඔවුනට දුන් පොරොන්දු ඉටු කර ගත නොහැකි වීමත් එයට හේතු විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න