සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:80
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ
තවද ලූත් ව ද (එව්වෙමු.) ලෝ වැසියන් අතුරින් නුඹලාට පෙර කිසිවකු හෝ නොකළ අශික්ෂිත දෑ නුඹලා කරමින් පැමිණෙන්නෙහු දැ?යි එවිට තම සමූහයා වෙත ඔහු පැවසුවේය.
තෆ්සීර්
තවද ලූත් තම සමූහයා වෙත ඉතා පිළිකුලෙන්, “ඔබ මෙම පිළිකුල් සහගත අශික්ෂිත ක්රියාව වෙත පැමිණෙන්නෙහුද? එනම් සමලිංගික සේවනයයි. ඔබ අලුතින් පටන් ගත් මෙම ක්රියාව ඔබට පෙර සිටි කිසිවකු සිදු කළ පාපකම් අතර නොවීය."යි කීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න