සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:70

قَالُوا أَجِئْتَنَا لِنَعْبُدَ اللَّهَ وَحْدَهُ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ آبَاؤُنَا ۖ فَأْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ

අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ අපි අත හැර දමා අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? නුඹ සත්‍යවාදීන් අතුරින් නම් අපට නුඹ ප්‍රතිඥා දුන් දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුවෝය.

තෆ්සීර්

"අහෝ හූද්! අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ලෙසත්, අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ අප අතහැර දමන ලෙසත් ඔබ අපට අණ කිරීමට පැමිණියෙහි ද? ඔබ වාද කරමින් සිටින දෑහි ඔබ සත්යවාදියෙකු නම් ඔබ අපට ප්රතිඥා දුන් දඬුවම අප වෙත ගෙන එන්නැ"යි ඔහුගේ සමූහයා ඔහුට පවසා සිටියේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න