සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:7
فَلَنَقُصَّنَّ عَلَيْهِمْ بِعِلْمٍ ۖ وَمَا كُنَّا غَائِبِينَ
ඥානාන්විත ලෙසින් අපි ඔවුනට විස්තර කරන්නෙමු. තවද අපි (එයින්) සැඟවූවන් නොවූයෙමු.
තෆ්සීර්
සියලු මැවීම් මෙලොවෙහි සිදු කළ ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ තොරතුරු අපගේ අනුදැනුමෙන් අපි කියන්නෙමු. ඔවුන්ගේ සියලු ක්රියාවන් පිළිබඳ අපි දැනගෙන සිටිමු. ඉන් කිසිවක් අපට සැඟවී ගියේ නැත. කිසිදු වේලාවක ඔවුන්ගෙන් අප මුවා වී සිටියේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න