සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:60

قَالَ الْمَلَأُ مِنْ قَوْمِهِ إِنَّا لَنَرَاكَ فِي ضَلَالٍ مُبِينٍ

නියත වශයෙන්ම ඔබ පැහැදිලි මුළාවක සිටිනු අපි දකින්නෙමු යැයි ඔහුගේ සමූහයා අතුරින් ප්‍රධානීහු පැවසුවෝය.

තෆ්සීර්

ඔහුගේ සමූහයා අතර සිටි නායකයෝ හා ප්රධානීහු "අහෝ නූහ්! නිවැරදි දැයින් ඔබ දුරස්ව සිටිනු අපි පැහැදිලිව දකින්නෙමු" යැයි ඔහුට පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න