සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:47

۞ وَإِذَا صُرِفَتْ أَبْصَارُهُمْ تِلْقَاءَ أَصْحَابِ النَّارِ قَالُوا رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ الْقَوْمِ الظَّالِمِينَ

ඔවුන්ගේ බැල්ම නිරා වැසියන් දෙසට යොමු කරනු ලබන විට ‘අපරාධකාරී ජනයා සමඟ අප ව පත් නොකරනු මැනව’ යි ඔවුහු පවසනු ඇත.

තෆ්සීර්

අඃරාෆ්හි (උස් ස්ථානයන් හි) සිටින අයගේ බැල්ම නිරාවාසීන් වෙත හරවනු ලැබූ විට එහි ඔවුන් අත් විඳින දඬුවම දැක ඔවුන් අල්ලාහ්ගෙන් 'අපගේ පරමාධිපතියාණනි! ඔබට ආදේශ තබමින් ඔබව ප්රතික්ෂේප කරමින් අපරාධකාරී ජනයා සමග ඔබ අප පත් නොකරනු මැනව!" යැයි ප්රාර්ථනා කරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න