සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:45

الَّذِينَ يَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُمْ بِالْآخِرَةِ كَافِرُونَ

ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නෝ වෙති. තවද ඔවුහු එහි අඩුපාඩු සොයති. එමෙන්ම මතු ලොව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.

තෆ්සීර්

මෙම අපරාධකරුවන් අල්ලාහ්ගේ මාර්ගයෙන් තමන් වළක්වා ගත්තා සේම සෙසු අයව ද එයින් වළක්වමින් සිටියහ. ජනයා සත්ය මාර්ගයට නොපිවිසෙන පරිදි ඔවුහු එහි අඩුපාඩු සොයමින් පසුවූහ. මතුලොවට සූදානම් නැති, එය ප්රතික්ෂේප කළවුන් ඔවුහුමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න