සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:42
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا أُولَٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
තවද විශ්වාස කොට යහකම් කළවුනට - අපි කිසිවකුට ඔහුගේ හැකියාවට අනුව මිස බර නොපටවන්නෙමු.- ඔවුහුමය ස්වර්ග වැසියෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
තෆ්සීර්
තම පරමාධිපතිව විශ්වාස කොට තමන්ට හැකිපමණින් දැහැමි කටයුතු කළවුන් වනාහි ඔවුහුමය ස්වර්ගයට පිවිස සදා වාසය කරන ස්වර්ග වාසීහු වන්නේ. (අල්ලාහ් කිසිදු ආත්මයකට දැරිය හැකි ප්රමාණයට වඩා ඉහළින් කිසිවක් පටවන්නේ නැත.)
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න