සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:41
لَهُمْ مِنْ جَهَنَّمَ مِهَادٌ وَمِنْ فَوْقِهِمْ غَوَاشٍ ۚ وَكَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ
ඔවුනට නිරයෙන් වූ පලසක් ඇත. එමෙන්ම ඔවුනට ඉහළින් පොරෝණයක් ද ඇත. තවද එලෙසය අපි අපරාධකරුවන්ට ප්රතිවිපාක පිරිනමනුයේ.
තෆ්සීර්
මෙම උඩගු බොරුකාරයින් සඳහා නිරයෙන් වූ ඵලසක් ඇත. ඔවුහු එහි වාඩි වෙති. ඔවුනට ඉහලින් ගින්නෙන් වූ ආවරණයක් ඇත. අල්ලාහ්ගේ සීමාව උල්ලංඝණය කළ අයට ඔවුන්ගේ ප්රතික්ෂේපය හා පිටුපෑම හේතුවෙන් අප පිරිනමන ප්රතිවිපාකය මෙලෙසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න