සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:36

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

තවද අපගේ වදන් බොරු කොට ඒ පිළිබඳ (විශ්වාස කිරීමට) උඩඟු වූවන් නිරා ගින්නේ සගයෝ වන්නේ ඔවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

තෆ්සීර්

අපගේ වදන් බොරු කර, එය විශ්වාස නොකර ඔවුන්ගේ දූතවරු කවර කරුණක් ඔවුන් වෙත ගෙන ආවේද, අහංකාරකම හේතුවෙන් ඉන් ඉවත් වූ දේව ප්රතික්ෂේපකයින් වනාහි සැබැවින්ම සදා ලැගුම් ගන්නා නිරය අනිවාර්යය වූ නිරා වැසියෝ ඔවුහුමය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න