සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:204
وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنْصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ
කුර්ආනය පාරායනය කරනු ලබන විට නුඹලා එයට සවන් දෙනු. තවද නුඹලා නිහඬ ව සිටිනු. නුඹලා දයාව දක්වනු ලැබිය හැකි වනු පිණිස
තෆ්සීර්
අල් කුර්ආනය පාරායනය කරනු ලබන අවස්ථාවේ අල්ලාහ් නුඹලාට කරුණා කිරීමේ යහපත් අපේක්ෂාවෙන් එම පාරායනයට නුඹලා සවන් දෙනු. කතා නොකරනු වෙනත් දෑ හි නිරත නොවනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න