සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:202
وَإِخْوَانُهُمْ يَمُدُّونَهُمْ فِي الْغَيِّ ثُمَّ لَا يُقْصِرُونَ
ඔවුන්ගේ (ෂෙයිතානීය) සහෝදරයෝ ඔවුන් නොමඟ තුළට ඇද ගෙන යති. තවද ඔවුහු (ඒ සම්බන්ධයෙන්) කිසිදු අඩුවක් නොකරති.
තෆ්සීර්
පාපිෂ්ඨ හා දේවත්වය ප්රතික්ෂේප කරන ෂෙයිතාන්ගේ සහෝදරයින් වනාහි, ඔවුනට ෂෙයිතාන් පවකින් පසු තවත් පවක් සිදු කරන්නට සලස්වා මුළාව තව තවත් වැඩි කරනු ඇත. ඔවුන් එයින් වැළකෙන්නේ ද නැත. වැරදි කරවීමෙන් හා මුළාවට පත් කිරීමෙන් ෂෙයිතානුන් ද වැළකෙන්නේ ද නැත. මිනිසුන් අතර සිටින පාපිෂ්ඨයින් ද ඔහුට අවනත වීමෙන් හා නපුරු ක්රියාවන් සිදු කිරීමෙන් වැළකෙන්නේ ද නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න