සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:192
وَلَا يَسْتَطِيعُونَ لَهُمْ نَصْرًا وَلَا أَنْفُسَهُمْ يَنْصُرُونَ
මොවුනට උදව් කිරීමට ඔවුනට නොහැක. ඔවුන් තමන්ටම පවා උදව් කර ගත නොහැක.
තෆ්සීර්
මෙසේ නැමදුම් ලබන්නන්ට ඔවුන් නමදින්නන් හට උදව් කිරීමට හැකියාවක් නැත. තමන්ට පවා උදව් කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත. එසේ තිබියදී ඔවුහු ඔවුන් නැමදුම් කරනුයේ කෙසේද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න