සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:191
أَيُشْرِكُونَ مَا لَا يَخْلُقُ شَيْئًا وَهُمْ يُخْلَقُونَ
කිසිවක් නොමවන දෑ ඔහුට ඔවුහු ආදේශ තබන්නෝද? ඔවුන්ම ඔහු විසින් මවනු ලැබ සිටිය දී.
තෆ්සීර්
නැමදුමෙහි ඔවුහු මෙම පිළිම හා වෙනත් දෑ අල්ලාහ්ට හවුල්කරුවන් බවට පත් කරන්නෙහුද? සැබැවින්ම ඔවුන් කිසිවක් මවා නැති බවත් ඔවුන් නැමදුමට සුදුස්සන් නොවන බවත් ඔවුන් දැන සිටියි. ඒ සියල්ල මවනු ලැබූවන් වෙති. එසේ නම් ඔවුන් අල්ලාහ්ට හවුල්කරුවන් පත් කරනුයේ කෙසේද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න