සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:183
وَأُمْلِي لَهُمْ ۚ إِنَّ كَيْدِي مَتِينٌ
තවද මම ඔවුනට අවකාශය දෙමි. නියත වශයෙන්ම මාගේ සැලැස්ම ඉතා දැඩිය.
තෆ්සීර්
තමන් දඬුවම් ලබන පිරිසක් නොවන බව ඔවුන් සිතන තෙක් එම දඬුවම මම ඔවුනට ප්රමාද කරමි. දඬුවම ඔවුනට ගුණ කරනු ලබන තෙක් ඔවුන්ගේ බොරුවෙහි හා ප්රතික්ෂේපයෙහි ඔවුන් අඛණ්ඩ ව නිරත ව සිටිති. මාගේ උපක්රමය බලවත්ය. ඔවුනට ත්යාශීලිබව පෙන්වා ඔවුන් පරාජයට පත් කිරීමට මම අපේක්ෂා කළෙමි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න