සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:182
وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ
අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුන් නොහඳුනන පරිදි අපි පියවරින් පියවර, ඔවුන් මතුවට හසු කර ගන්නෙමු.
තෆ්සීර්
අපගේ වදන් බොරු කොට ඒවා විශ්වාස නොකළවුන් වනාහි, ඔවුන් ඒවා ප්රතික්ෂේප කළෝය. පෝෂණ සම්පත් වල දොරටු අපි ඔවුන් වෙනුවෙන් විවෘත කරන්නෙමු. නමුත් එය ඔවුනට ගරු කිරීමක් වශයෙන් නොව ඔවුන් කවර මුළාවක පිහිටා සිටී ද එහි ඔවුන් තටමන තෙක් පියවරෙන් පියවර එම නිලය ලබනු පිණිසය. පසු ව ඔවුන් ගෞරවයෙන් යුතු ව සිටින විට අපගේ දඬුවම ඔවුනට අත් වන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න