සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:181
وَمِمَّنْ خَلَقْنَا أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ
තවද අප මැවූ අය අතුරින් සත්යය තුළින් මඟ පෙන්වන, තවද එතුළින් යුක්තිය ඉටු කරන සමූහයක් ද විය.
තෆ්සීර්
අප මැවූ අය අතරින් සත්ය වටහා ගෙන මග ලැබූ සමූහයක් ද වෙති. ඔවුන් සෙසු අය ඒ වෙත ඇරයුම් කරන අතර ම ඔවුන් ද මග ලබති. එම සත්යය තුළින් යුක්තිගරුක ව තීන්දු තීරණ පිරිනමන අතර ඔවුන් එයින් පලා නොයති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න