සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:178
مَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِي ۖ وَمَنْ يُضْلِلْ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
කවරෙකු අල්ලාහ් යහ මඟ යොමු කරන්නේ ද එවිට ඔහු යහ මඟ ලැබූවෙකි. තවද කවරෙකු ඔහු නොමඟ යන්නට හරින්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ.
තෆ්සීර්
අල්ලාහ් ඍජු මාර්ගය වෙත මග ලබන්නට කවරෙකුට ආශිර්වාද කරන්නේ ද ඔහු සැබෑ ලෙසින්ම ඍජු මග ලබන්නෙකු වේ. ඔහු කවරෙකු ඍජු මාර්ගයෙන් දුරස් කරන්නේද එවැන්නන් සැබෑ ලෙසින්ම ඔවුන් සතු කොටස අහිමි කරගත්තවුන් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ටත්, ඔවුන්ගේ පවුල් වලටත් අලාභය ගෙන දුන්නෝ ඔවුන්ය. පැහැදිලි පරාජය එය නොවේද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න