සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:177
سَاءَ مَثَلًا الْقَوْمُ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَأَنْفُسَهُمْ كَانُوا يَظْلِمُونَ
අපගේ වදන් බොරු කොට තමන්ටම ආසාධාරණකම් කරමින් සිටි පිරිස උපමාවෙන් නපුරු විය.
තෆ්සීර්
අපගේ සාධක හා අපගේ සාක්ෂි බොරු කොට, ඒවා සත්ය බව තහවුරු නොකරන්නා වූ පිරිසකට වඩා නපුරු පිරිසක් වෙනත් නැත. එමගින් ඔවුහු විනාශය ගෙන්වා ගනිමින් තමන්ටම අපරාධ කර ගත්තෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න