සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:174

وَكَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ وَلَعَلَّهُمْ يَرْجِعُونَ

තවද එලෙසය ඔවුහු නැවත හැරිය හැකි වනු පිණිස එම සාධක අප විස්තර කරනුයේ.

තෆ්සීර්

බොරුකාර සමූහයන්ට අත් වූ ඉරණම පිළිබඳ පවසන මෙම පාඨ අපි පැහැදිලි කළාක් මෙන්ම, ඒවා ඔවුනටත් අපි පැහැදිලි කර සිටියෙමු. එය දෙවියන් වහන්සේට කළ ගිවිසුමේ සඳහන් පරිදි ඔවුන් වැටී සිටින දේව ආදේශයෙන් ඔවුන් මිදී අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහු ව නැමදුම් කිරීම වෙත ඔවුන් හැරී යාමේ යහපත් බලාපොරොත්තුවෙනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න