සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:159
وَمِنْ قَوْمِ مُوسَىٰ أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ
මූසාගේ ජනයා අතුරින් සත්යය අනුව යහමඟ පෙන්වන හා එමගින් යුක්තිය ඉටු කරන ප්රජාවක් වෙති.
තෆ්සීර්
ඉස්රාඊල් දරුවන් අතර වූ මූසාගේ පිරිසෙන් නිවැරුදි දහම මත ස්ථාවරව සිටී කණ්ඩායමක් ද විය. ඔවුහු ජනයාට ඒ වෙත මග පෙන්වූහ. සාධාරණීය ලෙස තීන්දු තීරණ ලබා දුන්නෝය. එහෙයින් ඔවුන් පලා ගියේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න