සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:15
قَالَ إِنَّكَ مِنَ الْمُنْظَرِينَ
නියත වශයෙන් නුඹ අවකාශය දෙනු ලැබූවන් අතුරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.
තෆ්සීර්
"අහෝ ඉබ්ලීස්! සැබැවින්ම සියලු මැවීම් මරණයට පත් වන මොහොතේ සූර් නලාව පළමුව පිඹිනු ලබන දිනයේ ඔවුන් වෙත මරණය නියම කළ අවකාශය දෙනු ලැබූවන් අතර නුඹ සිටිනු ඇත. එවිට ඔවුන්ගේ මැවුම්කරු පමණක් ඉතිරිව සිටියි."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න