සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:14
قَالَ أَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
ඔවුන් (මළවුන්ගෙන්) නැගිටුවනු ලබන දින දක්වා මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු (ෂෙයිතාන්) කීවේය.
තෆ්සීර්
"අහෝ මාගේ පරමාධිපතියාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් මට හැකි පමණින්ම මිනිසුන් නොමග යැවීමට අවකාශය දෙනු මැනව" යැයි ඉබ්ලීස් ඉල්ලා සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න