සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:125

قَالُوا إِنَّا إِلَىٰ رَبِّنَا مُنْقَلِبُونَ

‘නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නන් වන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.

තෆ්සීර්

හූනියම්කරුවෝ ෆිර්අවුන්ගේ තර්ජනයට පිළිතුරු වශයෙන් "සැබැවින්ම අපි අපගේ පරමාධිපති වෙත පමණක් හැරී යන්නෙමු. ඔබ කවර තර්ජනයක් කළ ද අපට ඒ ගැන වගක් නැත" යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න