සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:124
لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ ثُمَّ لَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ
නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට කපා දමන්නෙමි. පසු ව නුඹලා සියල්ලන් ව කුරිසියේ බැඳ දමන්නෙමි.
තෆ්සීර්
නුඹලා සෑම කෙනෙකුගේම දකුණු අත සහ වම් කකුල හෝ වම් අත සහ දකුණු කකුල හෝ මම කපා හරිමි. පසු ව නුඹලාට දඬුවම් වශයෙන් හා මේ තත්ත්වය නුඹලා ව දකින සෑම කෙනෙකුටම බිය ගැන්වීමක් වශයෙන් නුඹලා සියල්ලන් රටඉඳි කඳෙහි එල්ලා දමමි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න