සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:122
رَبِّ مُوسَىٰ وَهَارُونَ
මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති වූ සකල ලෝකයන්හි පරමාධිපති ව අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝය.
තෆ්සීර්
නැමදුම් ලබන්නට සුදුසු වනුයේ ව්යාජ, නින්දිත දෙවිවරුන් නොව මූසාගේ හා හාරූන්ගේ පරමාධිපතියාණන්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න