සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:121
قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ
තවද හූනියම්කරුවන් යටහත් වන්නන් බවට පත් කරන ලදී.
තෆ්සීර්
"සියලු මැවීම් හි පරමාධිපතියාණන්ව අපි විශ්වාස කළෙමු" යැයි හූනියම්කරුවෝ පවසා සිටියහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න