සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:120

وَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ

එවිට එහි ඔවුන් පරාජයට පත් කරන ලදී. තවද ඔවුහු පහත් වූවන් ලෙස පත් වූවෝය.

තෆ්සීර්

හූනියම්කරුවන් අල්ලාහ්ගේ මහත් වූ බලය දෑසින් දැක ඔහුගේ පැහැදිළි සංඥා දුටු විට උත්තරීතර අල්ලාහ්ට සිරස නමා වැටීම මිස වෙනෙකක් සිදු නොවීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න