සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:119
فَغُلِبُوا هُنَالِكَ وَانْقَلَبُوا صَاغِرِينَ
එවිට සත්යය ස්ථාපිත විය. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑ නිෂ්ඵල විය.
තෆ්සීර්
ඔවුහු අසමත් වූහ. පරාජයට පත් වූහ. එම සිද්ධියේ ඔවුන් අබිබවා ගොස් මූසා ජය ගත්තේය. ඔවුන් නින්දාවට පත් ව පහත් වූවන් ලෙස හැරී ගියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න