සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:110

يُرِيدُ أَنْ يُخْرِجَكُمْ مِنْ أَرْضِكُمْ ۖ فَمَاذَا تَأْمُرُونَ

මොහු නුඹලා ව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමට සිතන්නේය. එහෙයින් නුඹලා (මට) නියෝග කරනුයේ කුමක් ද?

තෆ්සීර්

මෙසේ කටයුතු කිරීම තුළින් නුඹලා ව මෙම දේශයෙන් පලවා හරින්නට ඔහු අපේක්ෂා කරයි. එය මිස්ර් නගරයයි. පසු ව මූසා (අලය්හිස් සලාම්) තුමාගේ කරුණ සම්බන්ධයෙන් ෆිර්අවුන් ඔවුන් සමග සාකච්ඡා කොට ඔවුන්ගෙන් මෙසේ විමසීය. "නුඹලා මොහු ගැන මා වෙත අදහස් දක්වා පෙන්වනුයේ කුමක්ද?"

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න