සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:111
قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَأَرْسِلْ فِي الْمَدَائِنِ حَاشِرِينَ
මොහුට හා මොහුගේ සහෝදරයාට කල් දෙනු. රැස් කරන්නන් (හූනියම් කරුවන් රැස් කිරීමට) නගර වලට යවනු.
තෆ්සීර්
“ඔබ මූසාට හා ඔහුගේ සහෝදර හාරූන්ට කල් දෙනු. මිසර නගරය තුළ හූනියම්කරුවන් ඒකරාශි කරන කෙනෙකු සොයනු” යැයි ඔවුහු ෆිර්අවුන් ට පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න