සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:104

وَقَالَ مُوسَىٰ يَا فِرْعَوْنُ إِنِّي رَسُولٌ مِنْ رَبِّ الْعَالَمِينَ

අහෝ ෆිර්අවුන් ! නියත වශයෙන්ම මම සකල ලෝකයන්හි පරමාධිපතිගෙන් වූ දූතයෙකු වෙමි යැයි මූසා පැවසුවේය.

තෆ්සීර්

අල්ලාහ් ෆිර්අවුන් වෙත මූසා (අලය්හිස් සලාම්) තුමාණන්ව එවූ කල්හි ඔහු, “අහෝ ෆිර්අවුන්! සියලු මැවීම් වල මැවුම්කරුවාණන් වූ ද, ඔවුන්ගේ පාලකයාණන් වූද, ඔවුන්ගේ කටයුතු සැලසුම් කරන්නා වූද අල්ලාහ් වෙතින් මම ඔබ වෙත එවනු ලැබුවෙමි" යැයි පවසා සිටියේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න