සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:102
وَمَا وَجَدْنَا لِأَكْثَرِهِمْ مِنْ عَهْدٍ ۖ وَإِنْ وَجَدْنَا أَكْثَرَهُمْ لَفَاسِقِينَ
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කිසියම් ප්රතිඥාවක සිටිනු අපි නොදකිමු. තවද අපි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පාපකම් කරන්නන් ලෙසම දකිමු.
තෆ්සීර්
රසූල්වරුන් එවනු ලැබූ සමූහයන් අතුරින් බොහෝ සමූහයන් ඔවුන් මගින් අල්ලාහ් ඔවුනට කළ අනුශාසනාවන් පිළිගැනීමටත් එවා ඉටු කිරීමටත් අපොහොසත් වූවන් ලෙස අපි දකින්නෙමු. ඔහුගේ නියෝග වලට හා ඔවුනට (රසූල්වරුන් හට) අවනත වූවන් ලෙස අපි ඔවුන් නොදකිමු. අප ඔවුන් බහුතරයක් දකිනුයේ අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවන් ලෙසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න