සූරා 67 · ජුස් 29
Al-Mulk · 67:2
الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ الْعَزِيزُ الْغَفُورُ
ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතුරින් කවරෙකු ක්රියාවෙන් වඩාත් දැහැමි දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිසය. තවද ඔහු සර්ව බලධාරීය. අතික්ෂමාශීලීය.
තෆ්සීර්
අහෝ ජනයිනි, නුඹලා අතරින් ක්රියාවෙන් වඩාත් දැහැමි කවුරුන්දැ?යි නුඹලාව පරීක්ෂා කරනු පිණිස මරණය හා ජීවය මැව්වේ ඔහුය. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරීයාය. එමෙන්ම තම ගැත්තන් අතරින් පව් සමාව අයැදින්නන්හට අතිශය සමාව දානය කරන්නාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න