සූරා 65 · ජුස් 28

At-Talaq · 65:9

فَذَاقَتْ وَبَالَ أَمْرِهَا وَكَانَ عَاقِبَةُ أَمْرِهَا خُسْرًا

එවිට එය එහි ක්‍රියාවෙහි විපාකය භුක්ති වින්දෝය. තවද එහි ක්‍රියාවෙහි අවසානය පරාජයක් විය.

තෆ්සීර්

ඒවායෙහි නපුරු ක්රියාවන්හි දඬුවම ඒවා විඳෙව්වේය. ඒවායෙහි අවසානය මෙලොවෙහි පරාජය විය. මතුලොවෙහි ද පරාජය විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න