සූරා 63 · ජුස් 28
Al-Munafiqun · 63:6
سَوَاءٌ عَلَيْهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ ۚ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ
නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටිය ද ඔවුන් වෙනුවෙන් නුඹ සමාව නොඇයද සිටිය ද ඔවුන් වෙත එක සමානය. අල්ලාහ් ඔවුනට සමාව නොදෙන්නේමය. නියත වශයෙන්ම අල්ලාහ් පාපතර ජනයාට මග නොපෙන්වයි.
තෆ්සීර්
අහෝ දූතය ඔවුන්ගේ පාපකම් වෙනුවෙන් නුඹ සමාව අයැද සිටිය ද, එසේ ඔවුන් වෙනුවෙන් සමාව අයැද නොසිටිය ද සමාන වන්නේය. ඔවුන්ගේ පාපකම්වලට අල්ලාහ් ඔවුනට කිසිවිටෙක සමාව දෙන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් ඔහුට අවනත වීමෙන් බැහැරවී පාපයේ අඛණ්ඩව නිරතවන්නන්හට ආශිර්වාද කරන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න